News Line| Off Air
Generic placeholder image

Aug
22

ඉස්ලාම් කාන්තාවන්ගේ ඇඳුම් ඉදිරියේ දී වෙනස් වන ලකුණු?

705 Views


ඉස්ලාම් කාන්තාවන්ගේ  ඇඳුම් ඉදිරියේ දී වෙනස් වන ලකුණු?

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට රජය විසින් කටයුතු කළ ආකාරයෙන්ම මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණ වැසීම සහ ඇඳුම් පිළිබඳ නිතීයද පොලිස් පනත යටතේ ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම රටේ අති ප්‍රධානම ගැටළුව වන්නේ රාජ්‍ය මූල්‍යයේ ඇති ප්‍රශන්ය බවත් ඒ හේතුවෙන් රටට බන්කොළොත්වීමේ ආසන්නයටම පැමිණ ඇත බවත් අමාත්‍යවරයා පැවසු අතර මෙවැනි අවදානමකට හේතුව වී ඇත්තේ විශම ආයෝජනය බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post