නේපාලයේ එවරස්ට් කඳු තරණයට පැමිණෙන පිරිස් කිසිම ආකාරයක ප්ලාස්ටික් භාවිතය නීතියෙන් තහනම් කර තිබෙනවා. මීට පෙර ආහාර සහ ජලය ආදිය රැගෙන යාමේදී ප්ලාස්ටික් භාවිතයට යම් අවසරයක් ලැබුණත්, කඳුතරණය කරන්නන් විසින් කඳු මුදුනේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දමා පැමිණෙන බැවින් මෙම දැඩි නීතිය පනවා තිබෙන බව වාර්තා වෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම නීතිය ක්‍රියාවට නැංවීමෙන් , විශේෂයෙන්ම එවරස්ට් කඳු මුදුන සැමදා ඉතා පිරිසුදු තත්ත්වයෙන් ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරනවා.