News Line| Off Air
Generic placeholder image

Aug
22

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අද යළිත් තරග බිමට

622 Views


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අද යළිත් තරග බිමට

ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර තවත් තරගයක් අද ආරම්භ වන අතර ඒ කොළඹ පී සරා ක‍්‍රීඩාංගණයේදීය.

දෙරට අතර පැවති පළමු තරගය කඩුලූ 06කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාව කණ්ඩායම සමත් වුණ අතර ඒ අනුව ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේද ශ‍්‍රී ලංකාවයි.

නවසීලන්තය සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ දී මේ දක්වා ටෙස්ට් තරග 2ක් පවත්වා තිබෙන අතර එයින් එක් තරගයක් ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post