News Line| Off Air
Generic placeholder image

Aug
22

සාමාන්‍යපෙළ නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල නිකුත් කෙරේ

678 Views


සාමාන්‍යපෙළ නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල නිකුත් කෙරේ

2018 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප‍්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කලේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිස ප‍්‍රතිඵල ලබා ගත හැකි බවයි.

නැවත සමීක්ෂණය සදහා අපේක්ෂකයින් 97 875 දෙනෙකු අයදුම්කර තිබුණා.

සාමාන්‍යපෙළ විභාගය පැවැත්වුනේ පසුගිය වසරේ දෙසැම්බර් මස 03 වනදා සිටයි.

අයදුම්කරුවන් හයලක්ෂ 56 641 දෙනෙකු විභාගයට පෙනී සිටියා.

විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කෙරුනේ පසුගිය මාර්තු මස 27 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post