News Line| Off Air
Generic placeholder image

Aug
22

හබරණ රක්ෂිතයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

594 Views


හබරණ රක්ෂිතයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

හබරණ රක්ෂිතයේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

මින්නේරිය – ගිරිතලේ පිවිසුම් මාර්ගයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් ඇති රක්ෂිතයේ තිබී මෙම අස්ථි කොටස් ඊයේ සොයාගෙන ඇති අතර ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඒවා සොයාගෙන අති බවත් ඒ අසළ තිබී ජංගම දුරකථනයක් සහ මුදල් පසුබිම්බියක් ද සොයාගෙන ඇති බවත් සදහන්.

මිය ගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post