News Line| Off Air
Generic placeholder image

Aug
23

ආරාධනාගේ පළමු නවකතාව හෙට එළිදැක්වේ

656 Views


ආරාධනාගේ පළමු නවකතාව හෙට එළිදැක්වේ

අගෝස්තු මස 24 සෙනසුරාදා එනම් හෙට දින මහවැලි කේන්ද‍්‍රයේ ආරාධනා ඒකනායකගේ පළමු නවකතාව වන පතිබ්බතා දොරට වැඩීමට නියමිතයි.

ඇය සංගීත පදරචිකාවියක්ද වන අතර චාරම වීරසිංහයන්ගේ පළමු පෙම්වතා ගීතයේ පද රචනය කර ඇත්තේද ඇයයි.


News Articles
Latest Videos
Most Popular Post