News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

ඉල්ලා අස් වූ මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් යලි අමාත්‍ය ධූර භාරගනි

1105 Views


ඉල්ලා අස් වූ  මුස්ලිම් ඇමතිවරු දෙදෙනෙක් යලි අමාත්‍ය ධූර භාරගනි

පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු යළිත් අමාත්‍ය ධුර ලබාගැනීමට තීරණය කර තිබෙන අතර මෙලෙස යළි ධුර භාර ගැනීමට තීරණය කර ඇත්තේ ෆයිසාල් කාසිම් සහ අලි සහීර් මවුලානා යන මන්ත‍්‍රීවරුන් වන අතර ෆයිසාල් කාසිම් මීට පෙර සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද අලි සහීර් මවුලානා ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවි බල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබුනා.

පාස්කු ප‍්‍රහාරයෙන් පසු ආණ්ඩුවට සහය දැක්වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් දැරූ තනතුරුවලින් ඉවත් වුණ අතර පසුව ඔවුන්ගෙන් තිදෙනෙකු හැර රිෂාඞ් බදියුදීන්, ඇතුළු සෙසු සියලූ දෙනා යළි එම ධුරයන් හි යළි වැඩ භාරගත්තා.


News Articles
Latest Videos
Most Popular Post