News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

සජිත්ගේ මාතර රැලිය ඇරඹෙයි

826 Views


සජිත්ගේ මාතර රැලිය ඇරඹෙයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන දෙවන මහජන රැලිය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒය පැවැත්වෙන්නේ මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාගණයේදීයි.

අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එමෙන්ම මෙම රැලිය සංවිධානය කළ අතර අද මෙම රැළියේදී ඉදිරි වසර 05 සදහා වන සැලැස්ම ද එළි දැක්වෙන බව වාර්තා වනවා.

ජනපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා තවම මෙම ස්ථානයට පැමිණ නොමැති බව සදහන්.

සුජීව සේරසිංහ, අජිත් පී පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, බුද්ධික පතිරණ ආදි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මේ සදහා සහභාගි වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post