News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

සජිත්ට සහය දෙන මාතර රැළියට සියල්ල සුදානම්

838 Views


සජිත්ට සහය දෙන මාතර රැළියට සියල්ල සුදානම්

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙන දෙවන මහජන රැලිය මේ වන විට සියලු කටයුතු සුදානම් . ඒය පැවැත්වෙන්නේ මාතර සනත් ජයසූරිය ක‍්‍රීඩාගණයේදීය.

එමෙන්ම මෙම රැලිය සංවිධානය කරන්නේ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් වන අතර අද මෙම රැළියේදී ඉදිරි වසර 05 සදහා වන සැලැස්ම ද එළි දැක්වෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post