සොබාදහමටවත් අපව නවත්තන්න දෙන්න එපා අවුව තිබුණත් වැස්ස තිබුණත් මම මාතරට එන බව මුදල් ඇමති මංගල සමරවීර ඇමතිතුමාට සජිත් පේ‍්‍රමදාස මැතිතුමා අද උදෑසන දුරකථන ඇමතුමකින් දැනුම් දුන් බව මංගල සමරවීර මැතිතුමා මාතර රැුලිය අමතමින් කියා සිටියා