News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

සෞඛ්‍ය ඇමති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක

1627 Views


සෞඛ්‍ය ඇමති කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද (23) කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. රෝගී සත්කාරක සේවාවන්, ඖෂධ සැපයීම, භෞතික සම්පත් අවශ්‍යතාවන් සහ පරිපාලන ගැටළු පිළිබද එහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.

වෛද්‍යවරුන්, රෝහල් පරිපාලක පාර්ශවයන් සහ රෝගීන් සමගද අමාත්‍යවරයා එහිදී අදහස් හුවමාරු කර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post