ඊයේ පස්වරුවේදී හම්බන්තොට අධිවේගී මාර්ගයේ නීති විරෝධී ලෙස හොරෙන් ඇතුළු කල ත්‍රීරෝද රථයක් ධාවනය කරමින් සිටිය දී ඇති වූ කාර්මික දෝෂයක් මත ගිනි ගෙන ඇති බව වාර්තා වෙනවා. ගින්නෙන් ත්‍රීරෝද රථය මුළුමනින්ම පිලිස්සී අධිවේගී මාර්ගයේ කොටසකටද බරපතල හානී සිදු වී ඇති බව වාර්තා වෙනවා. හම්බන්තොට අධිවේගී මාර්ග පිවිසුමේ සිට පස්වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී මෙම සිද්ධිය සිදු වී තිබෙන අතර
අධිවේගි මාර්ගයේ මෙම කොටසේ වැඩ අවසන් කළ ද මෙතෙක් විවෘත කර නොමැති අතර වාහන ඇතුල් කිරීමට තහනම් කර බාධක පවා යොදා මුරකරුවන්ද යොදවා සිටිය දී මෙම සිදුවීම සිදුව ඇත්තේ.