ශ්‍රී ලංකාවේ 23 වන යුධ හමුදාපති ලෙස පත් වූ ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව ධුරයේ සිය රාජකාරි ආරම්භ කිරීමත් සමග ප්‍රථමයෙන් ම පසුගිය යුද සමයේ තමා සමග උරෙනුර ගැටී රුදුරු යුධබිමෙහි සටන් කළ තම වීරෝදාර සෙබලුන්ගේ සුව දුක් විමසීමට එක් වුණා.
බොහෝ විට සම්ප්‍රදායක් ලෙස රාජ්‍ය සේවයේ ඉහලම නිලතල ලැබූවෝ පළමුව සිදුකරන්නේ ප්‍රභූන් හමු වන්නට යෑම නමුත් නව යුධ හමුදාපතිවරයාගේ මේ ක්‍රියා කලාපය කාගේත් අවධානයට යොමු වුණා.