News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයට අදත් වර්ෂාවෙන් බාධා

2176 Views


ශ්‍රී ලංකා – නවසීලන්ත තරගයට අදත් වර්ෂාවෙන්  බාධා

ශ්‍රී ලංකා නවසිලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 04 වන දිනය වන අද දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ තරගය ආරම්භ කිරීමට නොහැකි වී තිබෙන අතර ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 04 ක් දැවී ලකුණු 196 රැස් කරගෙන සිටියා.
දෙවන තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩාමට සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 244 පමණයි. ඒ අනුව නවසීලන්තය ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා කඩුලු 06 අතැතිව ලකුණු 48 ක් පසු පසින් සිටි.


News Articles
Latest Videos
Most Popular Post