සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.ඒ අනුව ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් බිඳ වැටී ලකුණු 196ක් ලබා සිටි අතර නවසීලන්තය වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදෙමින් සිටින ටොම් ලැතම් ලකුණු 111ක් සහ ජෝන් වෙට්ලින් ලකුණු 25ක් ලබා සිටිනවා.
දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබා ගත්තේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 244ක් පමණයි.