දෙහිවල සිට කොල්ලුපිටිය දක්වා මුහුදුබඩ මාර්ගයේ (මැරීන් ඩ්‍රයිව්) බම්බලපිටිය ප්‍රදේශයේ අධික වාහන තදබදයක් පවතින බැවින් රියදුරන්ට හැකිතාක් ඩුප්ලිකේෂන් මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සිදුකරනු ලබන ඉදිකිරීමක් හේතුවෙන් බම්බලපිටිය ප්‍රදේශයේ දී මුහුදුබඩ මාර්ගයේ මෙම වාහන තදබදය ඇතිව තිබෙන බව සදහන්.