News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
26

රට වෙනුවෙන් කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වනබව හිටපු යුද හමුදාපති කියයි

937 Views


රට වෙනුවෙන් කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වනබව හිටපු යුද හමුදාපති කියයි

වසර 38ක් සේවා කාලයකින් අනතුරුව විශ්‍රාම යන මොහොතේ තමා රට වෙනුවෙන් සිදු කල මෙහෙවර පිළිබඳ සෑහීමකට පත් වෙන බව හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා.

අද(26) මහනුවර ශ්‍රී දළඳා මාලිගය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post