News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
26

රුහුණු විශ්වවිද්‍යාලයේ නවක වදය ලබාදීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් යළි රක්ෂිත බන්ධනාගාරයට

711 Views


රුහුණු විශ්වවිද්‍යාලයේ නවක වදය ලබාදීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් යළි රක්ෂිත බන්ධනාගාරයට

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 19 දෙනා ලබන මස 9 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.

ඒ, ඔවුන් මාතර වැඩබලන මහේස්ත්‍රාත් ආරියසේන පනංගල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය මස 31 වනදා මෙම සිසුවා මාධ්‍ය හමුවක් කැඳවමින් මීට අදාළ කරුණු අනාවරණ කළ අතර, ඒ අනුව සැකකාර සිසුන් පසුගිය 6 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post