සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි මරණ දඬුවම නියමවූ තැනැත්තන් වන අතර මොවුන් දෙදෙනාත් ඊට අමතරව ඉකුත් දා සිරදඬුවම් නියම වූ කංජිපානි ඉම්රාන් නැමැත්තා ද බූස්ස බන්ධනාගාරය වෙත දැඩි ආරක්ෂාව යටතේ ඒවා තිබෙන බව වාර්තා වෙනවා.
එමෙන්ම ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ එහි රඳවා ඇති බවද බූස්ස බන්ධනාගාරයේ නිළධාරියෙකු ප්‍රකාශ කළා.