සිය ධුරකාලය තුළ යුද හමුදා බුද්ධි අංශවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ 2019 කොළඹ ආරක්ෂක සම්මන්ත‍්‍රණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය
මෙරට 23 වන යුධ හමුදාපතිවරයා ලෙස ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පසුගිය 19 වනදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින්