News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

බෙන් ස්ටෝර්ක් නයිට් පදවියට තව තවත් සමීප වෙයි

791 Views


බෙන් ස්ටෝර්ක් නයිට් පදවියට තව තවත් සමීප වෙයි

පසුගියදා නිමාවට පත් වූ ඕස්ට්‍රලියා එංගලන්ත අළු බදුන ටෙස්ට් තරගාවලියේ එංගලන්ත කණ්ඩායමට නොසිතු විරූ ජයක් අත් කර දීමට බෙන් ස්ට්‍රෝක් සමත් වුණා.

තෙවන ටෙස්ට් තරගයෙන් එක කඩුල්ලක ජයක් අත් කර දීමට බෙන් සමත් වූ අතර වේගවත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කල බෙන් ඔස්ට්‍රලියානුවන් වෙත හිමිවීමට තිබු ජයක් එංගලන්ත දිශාවට හරවා ගන්නට සමත් වුන අතර ලෝක කුසලාන තරගයේදීද මෙම දක්ෂතා දැක්වූ බෙන් මෙම තරගයේදීද එලෙස දෙවන වරටත් ජාතික වීරයෙක් බවට පත් වීම ඔහු නිසැකයෙන්ම බ්‍රිතාන්‍ය නයිට් නාමයෙන් පුද ලැබීමේ අවස්ථාවට තවත් පියවරකින් ලං වීමක් ලෙස සැලකෙනවා.


News Articles
Latest Videos
Most Popular Post