News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
27

මම නිදහස දුන්නේ නිසි ප්‍රයෝජන ගන්න එහෙම නැත්තම් හැමෝම ගැන මට ආයෙත් හිතන්න වෙයි

3153 Views


මම නිදහස දුන්නේ නිසි ප්‍රයෝජන ගන්න එහෙම නැත්තම් හැමෝම ගැන මට ආයෙත් හිතන්න වෙයි

සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ අනුව 1/1 ක් ලෙස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නවසීලන්තය ඊයේ සමත් වුණා.

එම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සදහන් කලේ ක්‍රීඩකයින් තමන්ට ලැබුණු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැත්තම් ක්‍රීඩකයන් පිළිබඳ නැවත සළකා බැලීමට සිදුවන බවයි.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් නිසි ආකාරයෙන් ක්‍රීඩා නොකිරීම කණ්ඩායමට විශාල වශෙයෙන් බලපාන බවත් ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post