News Line| Off Air
Generic placeholder image

Aug
27

19 න් පහළ ආසියානු ක්‍රිකට් ශුරතාවලියට සියල්ල සුදානම්

913 Views


19 න් පහළ ආසියානු ක්‍රිකට් ශුරතාවලියට සියල්ල සුදානම්

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟමාලාවට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛෙනවා. එහි නායකයා නිපුන් ධනංජයයි.

ආසියානු කුසලාන 19 න් පහළ ක්‍රිකට් තරඟමාලාව ලබන මස 05 වනදා සිට 14 වනදා තෙක් ශ්‍රීලංකාවේදී පැවැත්වීමට නියමිත අතර රටවල් 8 ක් ඊට සහභාගී වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post