News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

උතුරේ ජනතාව සහය දිය යුත්තේ කාටද? ඒ ගැන උතුරේ හිටපු ඇමති අත් පත්‍රිකා බෙදයි

927 Views


උතුරේ ජනතාව සහය දිය යුත්තේ කාටද?  ඒ ගැන උතුරේ හිටපු ඇමති අත් පත්‍රිකා බෙදයි

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය හෝ පළාත් පාලන මැතිවරණයේදී උතුරේ ජනතාව සහය පල කල යුතු පක්ෂයන් තෝරා ගත යුතු ආකාරය පිළිබද අත් පත්‍රිකා බෙදා දීමක් ටි.එම්.කේ පක්ෂය විසින් මේ දිනවල ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව උතුරේ දෙමල ජනතාව සිය අනාගතය ගැන සිතා මෙම මැතිවරණයේදී කටයුතු කල යුතු බවයි එම පක්ෂය සදහන් කරන්නේ.මෙම අත් පත්‍රිකා බෙදා දීමේ වැඩසටහනට උතුරු පළාත් හිටපු මහ ඇමති එස්.වී විග්නේශ්වරන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post