News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

එජාපයේ සාකච්ඡා එකගතාවයකින් තොරව අවසන්

1192 Views


එජාපයේ සාකච්ඡා එකගතාවයකින් තොරව අවසන්

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡව එකඟත්වයකින් තොරව අවසන් වී තිබෙනවා. එහිදී නව සන්ධානය පිහිටුවිම සම්බන්ධයෙන් සාකච්ඡුා කළ බවයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ නව සන්ධානයේ ප‍්‍රතිපත්ති මාලාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡ වී තිබෙන බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබදව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තීරණය කරනු ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


News Articles
Latest Videos
Most Popular Post