News Line| Off Air
Generic placeholder image

Aug
28

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් කොටසක් නුදුරේදීම ජනතා අයිතියට

1823 Views


දක්ෂිණ අධිවේගී මාර්ගයේ තවත් කොටසක්  නුදුරේදීම ජනතා අයිතියට

මෙම වසර අවසානයට පෙර ශ්‍රී ලංකා අධිවේගී මාර්ග පද්ධතියට කිලෝමීටර් 100 කට අධික ප්‍රමාණයක් අලුතින් එක් කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මාතර සිට මත්තල දක්වාත් , කඩවත සිට කෙලවරපිටිය දක්වාත් මෙයට ඇතුලත් වන අතර එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේහි මාතර සිට අපරැක්ක දක්වා කොටස ලගදීම ජනතා අයිතියට පත් කරන බවයි එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post