News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

මරදාන කොටුව අතර දුම්රිය දෙකක් අනතුරට – ප්‍රධාන මාර්ගයේ දුමිරිය ධාවනයටත් බාධා

2134 Views


මරදාන කොටුව අතර දුම්රිය දෙකක් අනතුරට – ප්‍රධාන මාර්ගයේ දුමිරිය ධාවනයටත්  බාධා

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙන බවයි.

ඒ අනුව මරදානේ සිට දකුණ කළුතර බලා ධාවනය වූ අංක 741 දරන දුම්රිය සහ කොළඹ කොටුව සිට හලාවත බලා ධාවනය වූ අංක 412 දරන දුම්රිය දෙක මෙලෙස අනතුරට ලක්ව තිබෙන අතර මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිව තිබෙන බවද වැඩි දුරටත් වාර්තා වෙනවා. කෙසේවෙතත් මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු නොවු බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post