News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
28

ශ්‍රීලනිපය විනය කඩන අයට දැඩි පියවර ගන්නා බවට දයාසිරිගෙන් ප්‍රකාශයක්

2123 Views


ශ්‍රීලනිපය විනය කඩන අයට දැඩි පියවර ගන්නා බවට දයාසිරිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කලේ සිය පක්ෂය අතහැර යන ඕනෑම අයෙකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා එකම ආකාරයකින් දැඩි පියවර ගන්නා බවයි. විශේෂයෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව පක්ෂය විවේචනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව ද සිය පක්ෂය දැඩි ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා බවද එම මහතා වැඩි දුරටත් සදහන් කරනවා


News Articles
Latest Videos
Most Popular Post