News Line| Off Air
Generic placeholder image

Aug
29

ආරක්ෂක සමුළුව අදින් ඇරඹේ

566 Views


ආරක්ෂක සමුළුව අදින් ඇරඹේ

කොළඹ ආරක්ෂක සමුලූව අද ආරම්භ වනවා. එය අද සහ හෙට පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී
‘සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්වය‘ යන්න මෙවර සමුළුවේ තේමාවයි.

ලොවපුරා වූ ආරක්ෂාව සම්බන්ධ පාර්ශවකරුවන්, විද්වතුන් සහ ආරක්ෂක විශේෂඥයින් රැසක් සමුළුවට සහභාගීවනවා. මෙම සමුළුවට විදේශීය විද්වතුන් 13 ක් සහ දේශීය කථිකයින් 12 ක් ඇතුළුව රටවල් 42 කට අයත් නියෝජිතයින් 800 ක පමණ පිරිසක් සහභාගිවීමට නියමිත අතර
සමුළුවට සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමා ගේ ප‍්‍රධානත්වයෙන්.


News Articles
Latest Videos
Most Popular Post