News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

දිනන අපේක්ෂකයා නොබෝ දිනකින් – එජාපෙ

907 Views


දිනන අපේක්ෂකයා නොබෝ දිනකින් – එජාපෙ

ඉදිරි ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ජනාතාව ඉල්ලන දිනන නායකයෙක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කලේ මිනුවන්දෙණිය ප‍්‍රදේශයේ අද පැවති උත්සවයක් අමතමින්.


News Articles
Latest Videos
Most Popular Post