News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

පන්නල රක්ෂිතයෙන් ක්ලේමෝ බෝම්බ 03 ක් සොයා ගැනේ

1399 Views


පන්නල රක්ෂිතයෙන් ක්ලේමෝ බෝම්බ 03 ක් සොයා ගැනේ

පන්නල පරගම්මල රක්ෂිතයේ ගසක් යට තිබී පැති බෝම් තුනක් සහ කුඩා පීඩන බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් මත එම බෝම්බ සොයාගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මක වන අතර මේ අතර පලෙයි – කරන්ඩිය ප‍්‍රදේශයේ සඟවා තිබු ්ණ 47 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 2ක්, පතරොම් 120ක්, ජීව අත්බෝම්බ 11ක්, ඡුෑ 10 බවට සැක කරන පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් සොයා ගෙන තිබුණේ පසුගිය 2 වනදායි.
එම ස්ථානයේ තිබී දුරදක්නයක් ඇතුළු තවත් යුධ උපකරණ කිහිපයක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ යාපනය පොලිස් ස්ථානයේ රඳවා සිටින පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නැමැත්තාගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම් වලින් අනාවරණය කරගත් තොරතුරු මත එම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබුණා


News Articles
Latest Videos
Most Popular Post