News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

බම්බලපිටිය මුහුදු බඩ මාර්ගයේ හෙට සිට විශේෂ රථ වාහන ධාවන සැලැස්මක්

1524 Views


බම්බලපිටිය මුහුදු බඩ මාර්ගයේ හෙට සිට විශේෂ රථ වාහන ධාවන සැලැස්මක්

බම්බලපිටිය මුහුදු බඩ මාර්ගයේ (Marine Drive) හෙට (30) සිට විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරනු ලබන්නේ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල ස්ථානයක පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙන් බව පොලීසිය සඳහන් කළා.

මේ අනුව අනිද්දා (31) සිට ලබන සැප්තැම්බර් 10 වනදා දක්වා මෙම විශේෂ රථවාහන ධාවන සැළැස්ම ක්‍රියාත්මක වන බවත් එහි පෙරහුරුවක් හෙට පැවැත්වෙන බවත් පොලිසිය ප්‍රකාශ කළා.

ඒ අනුව හෙට පෙරවරු 7 සිට 9 දක්වාද පස්වරු 4 සිට 6 දක්වාද මෙම පෙරහුරුව ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post