News Line| Off Air
Generic placeholder image

Aug
29

රතන හිමි සහ විජේදාස හෙට විනය පරීක්ෂණයකට

769 Views


රතන හිමි සහ විජේදාස හෙට විනය පරීක්ෂණයකට

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ ආරම්භ කරන බව එම පක්ෂයේ ලේකම්වරයා පවසනවා.

එම විනය පරීක්ෂණ හෙට(30 ) සිට ආරම්භ කරන බව මහජන බැංකුවේ සභාපති සහ එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා සඳහන් කළා.

අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාට එම පක්ෂයේ විනය කඩකිරීම සම්බන්ධ චෙදනා එල්ලවී ඇති බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post