News Line| Off Air
Generic placeholder image

Aug
29

සජිත් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ඊයේ විශේෂ සාකච්ඡාවක

1659 Views


සජිත් ඇතුළු මැති  ඇමතිවරු  පිරිසක් ඊයේ  විශේෂ සාකච්ඡාවක

ඉදිරි ජනපතිවරණය සම්බන්දයෙන් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසේදී පැවත්වුණු බවට වාර්තා වෙනවා. ඒ සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට සහය දක්වන මැති ඇමතිවරුන් පිරිසක් සහභාගී වී තිබුණු බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

එමෙන්ම සාකච්ඡාවෙන් අනතුරුව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් ද එම මැති ඇමතිවරුන් සදහා ලබාදී ඇති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post