News Line| Off Air
Generic placeholder image

Aug
30

ගෝඨාභයගේ නඩුව විභාගයට දින නියම වෙයි

720 Views


ගෝඨාභයගේ නඩුව විභාගයට දින  නියම වෙයි

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ඔක්තෝම්බර් මස 15 වෙනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ ස්ථිර මහාධිකරණය අද නියෝග කර සිටියා.
ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් මිලියන 33.9 ක් සාවද්‍ය ලෙස පරිහරණය කියන සිද්ධිය සම්බන්දයෙන් මෙම නඩුව ගොනු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post