News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

බම්බලපිටිය මුහුදු බඩ මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක්

610 Views


බම්බලපිටිය මුහුදු බඩ මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක්

බම්බලපිිටිය මුහුදු මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක‍්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල ස්ථානයක පැවැත්්වෙන ජාත්‍යන්තර සමුලූවක් හේතුවෙන් හෙට සහ අනිද්දා මෙය ක‍්‍රියාත්මක වන අතර
ඊට පෙරහුරුවක් ලෙස අද පෙරවරු 07 00 සිට 09 00 දක්වාත් පස්වරු 04 00 සිට 06 00 දක්වාත් විශේෂ රථ වාහන සැලැස්ම ක‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ


News Articles
Latest Videos
Most Popular Post