News Line| Off Air
Generic placeholder image

Aug
30

මහේල ජයවර්ධනට එංගලන්තයේ පුහුණුකරු ධූරයක්

674 Views


මහේල ජයවර්ධනට එංගලන්තයේ පුහුණුකරු ධූරයක්

ශ්‍රී ලංකාවේ හිටපු නායක මෙන්ම මේ වන විට ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන්හි කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන තිබෙනවා.

මෙම තරගාවලියට එක්වන කණ්ඩායම්වල පුහුණුකරුවන් ලෙස නම් කළ 06 වන පුහුණුකරු මහේල ජයවර්ධනයි.

මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් එම කණ්ඩායම අවස්ථා 02කදී ශූරතාව කරා මෙහෙය වූවා.


News Articles
Latest Videos
Most Popular Post