News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
30

රාජ්‍ය සේවකයින්ට සිකුරාදාට අදින්න බතික් ඇදුමක්

2358 Views


රාජ්‍ය සේවකයින්ට සිකුරාදාට අදින්න බතික් ඇදුමක්

ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ට සිකුරාදා දිනයේ බතික් ඇදුමින් සැරසී පැමිණීම අනිවාර්ය කිරීමට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ යෝජනා කර තිබෙනවා.

ඊයේ (29) කොළඹදී පැවැති උත්සවයකදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් තවමත් සකස් කර නොමැති අතර ඉදිරියේදී එම කටයුත්ත සිදුකරන බවයි.

එමෙන්ම මෙරට බතික් කර්මාන්තය දියුණු කිරීම සදහා එම වැඩපිළිවෙල විශාල අත්වැළක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post