News Line| Off Air
Generic placeholder image

Aug
31

ජනාධිපතිවරණය සදහා වු ජාතික ජනබලවේගයේ ප‍්‍රචාරණ කටයුතු හෙට සිට ආරම්භයි

1071 Views


ජනාධිපතිවරණය සදහා වු ජාතික ජනබලවේගයේ ප‍්‍රචාරණ කටයුතු හෙට සිට ආරම්භයි

ඉදිරි ජනාධිපතිවරණය සදහා වු ජාතික ජනබලවේගයේ ප‍්‍රචාරණ කටයුතු හෙට සිට ආරම්භ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ එහි මුලික අදියර ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පලාත්පාලන නියෝජිතයින් සමග සාකච්ඡාවක් පවත්වන බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ඇතුලූ සංවිධාන ඉදිරි මැතිවරණ සදහා තරග වදින ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කරන බව ප‍්‍රකාශයට පත් කෙරුනේ පසුගිය 18 වනදායි.


News Articles
Latest Videos
Most Popular Post