News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
31

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරය සඳහා තිදෙනෙකු සමග සාකච්ඡා

3867 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධූරය සඳහා තිදෙනෙකු සමග සාකච්ඡා

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා පුහුණුකරුවන් තුන්දෙනෙක් සමග සාකච්ජා ආරම්භ කර ඇතැයි කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඒ අතර ඕස්ටේ‍්‍රලියානු පුුහුණුකරුවෙකු සහ දකුණු අපි‍්‍රකානු පුහුණුකරුවෙකු වන බවයි කි‍්‍රඩා අමාත්‍යවරයා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post