News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
1

අද තරගයේ මාලිංගගෙන් පන්දු යවන්නන් පිළිබද සැලසුමක්

1728 Views


අද තරගයේ මාලිංගගෙන්  පන්දු යවන්නන් පිළිබද සැලසුමක්

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ පළමු තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ලසිත් මාලිංග වන අතර මාධ්‍යය වෙත අදහස් දක්වමින් ලසිත් මාලිංග ප්‍රකාශ කලේ නවසිලන්ත පිතිකරුවන්ට අභියෝගයක් වන ලෙස ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සැලසුමක් සකස් කරන බවත් විශේෂයෙන් කඩුල්ල පිළිබද අවබෝධයෙන් මේ සියලු සැලසුම් සකස් කරන බවයි ඔහු වැඩි දුරටත් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post