News Line| Off Air
Generic placeholder image

Sep
1

චීන සංචාරකයන්ට ඊ-වීසා බලපත්‍ර ඉල්ලුම් කිරීමට අවස්ථාවක්

1756 Views


චීන සංචාරකයන්ට ඊ-වීසා බලපත්‍ර ඉල්ලුම් කිරීමට අවස්ථාවක්

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන සංචාරකයින් උදෙසා ඊ-වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව දී ඇති බව වාර්තා වෙනවා.
ඒ හේතුවෙන් සිය භාෂාවෙන්ම අයදුම් පත් පිරවීමට අවස්ථාවන් ලැබී ඇති අතර එමෙන්ම පසුගිය අගෝස්තු 1 වනදා සිට ශ්‍රී ලංකාවේ සංචාරය කරන චීන සංචාරකයින් සඳහා ETA ගාස්තුව නිදහස් කර ඇති අතර එය මාස හයක් පුරා ක්‍රියාත්මක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post