News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ අවසන් කැමැත්ත අද පස්වරුවේ ඉටු කරයි

3964 Views


අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ අවසන් කැමැත්ත අද පස්වරුවේ ඉටු කරයි

සිය අවසන් කැමැත්තට අනුව අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දේහය අද පස්වරුවේ රාගම වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා අද දහවල් සිය නිවසේදි අභාවප්‍රාප්ත වූ අතර අසනීප තත්ත්වයකින් පසුවූ ඔහු අභාවප්‍රාප්ත වනවිට 86 වන වියේ පසුවුණා.


News Articles
Latest Videos
Most Popular Post