News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
2

අරුවක්කාලු යන ටිපර්වලට ගල් ගහන්න ගිය පිරිසක් පොලීසියෙන් පලවා හරී

747 Views


අරුවක්කාලු යන ටිපර්වලට ගල් ගහන්න ගිය පිරිසක් පොලීසියෙන් පලවා හරී

පුත්තලම පොලීසියේ නිලධාරීන් අරුවක්කාලු කසළ අංගනය දක්වා කසළ ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ වලට ගල් ප්‍රහාරයන් එල්ල කිරීමට සුදානම් වූ පිරිසක්ව පලවා හැර ඇත. මෙම පිරිස ඊයේ (01) රාත්‍රීයේ පුත්තලම – එළුවන්කුලම මාර්ගයේ කලපු තීරයේ රැස්වී සිට ඇත. ඔවුන් රැස්ව සිටි බවට පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වී පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඔවුන් පලවා හැරීමට කටයුතු කර ඇත.
මේ සදහා යුධ සහ නාවුක හමුදා භටයින්ගේ සහායද පොලීසියට ලැබී ඇත.
කෙසේ වෙතත් 01 වැනිදා රාත්‍රියේ කසල පටවා ගත් ටිපර් රථ 28 ක් කොළඹ සිට අරුවක්කාලු අංගනය දක්වා පැමිණ ඇත.


News Articles
Latest Videos
Most Popular Post