News Line| Off Air
Generic placeholder image

Sep
2

ක‍්‍රීඩාව දියුණු නොවීමට ප‍්‍රධාන හේතුව ක‍්‍රීඩා සමාගම් බව හරීන් කියයි

683 Views


ක‍්‍රීඩාව දියුණු නොවීමට ප‍්‍රධාන හේතුව ක‍්‍රීඩා සමාගම් බව හරීන් කියයි

ක‍්‍රීඩාව දියුණු නොවීමට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ ක‍්‍රීඩා සමාගම් බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර පැවති උත්වයකට එක්වෙමින්.

මේ අතර ඕනෑම තරගයකදී උඩ පන්දු අතහැරීමට ඉඩ ඇති බව කුසල් මෙන්ඩිස් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ශ‍්‍රී ලංකාවට එරෙහි පළමු 20 යි 20 තරගයෙන් කඩුලූ 05 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගය පැවැත්වුනේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගනයේ දී දෙරට අතර දෙවන 20 යි 20 තරගය හෙට මහනුවර පල්ලේ කැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post