News Line| Off Air
Generic placeholder image

Sep
2

හොලිවුඩ් නළු කෙවින් හාට් දරුණු රිය අනතුරකට ලක්වෙයි

808 Views


හොලිවුඩ් නළු කෙවින් හාට් දරුණු රිය අනතුරකට ලක්වෙයි

තමන්ගේ 40 වැනි උපන්දිනය වෙනුවෙන් හොලිවුඩ් නලුවෙකු වන කෙවින් හාට් මිලදී ගත් 1970 Plymouth Barracuda වර්ගයේ ක්ලැසික් කාර් එකේ ගමන් කරමින් සිටියදී ඊයේ (01) අනතුරකට ලක්ව තිබෙනවා.

හාර්ට්ව ණොර්ත්‍රිඩ්ගෙ රෝහලේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගෙන ගිය අතර ඔහුගේ රියදුරු වෙනත් රෝහලකට ගෙන ගිය බව විදෙස් වාර්තා සදහන් කළා.

කෙවින් හාර්ට් Ride Along and The Secret Life of Pets, Jumanji වැනි චිත්‍රපටවල නලුවෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post