ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 68 වන මහා සමුළුව ජනධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතගේ ප‍්‍රදනත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේදි මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා.
මෙය නම් කර ඇත්තේ තීන්දුව හරි අතට යන නමිනුයි.
වැඩි විස්තර බලපොරොත්තු වන්න.