සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය මේ වන විට පල්ලේකැලේ ක්රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහර දීමට ශ්රී ලංකා කණ්ඩායම තීරණය කළා.
මේ වන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 2 දැවී ලකුණු 43 ක් ලබා තිබෙනවා.
ඒ පන්දු වාර 7 ක් තුළදී.
කුසල් ජනිත් ලකුණු 11 ක් ද කුසල් මෙඩිස් ලකුණු 26 ද ලබා ගත්තා.
අද දිනයේදී ශ්රී ලංකා සන්චිතයට ලක්ෂාන් සදකැන් එක් වී තිබෙනවා.
ඒ කසුන් රජිත වෙනුවටයි.