News Line| Off Air
Generic placeholder image

Sep
3

නිදහස් පක්ෂ සම්මේලනයට එජාපයට එන්න කියලා නැහැ – අමරවීර කියයි

814 Views


නිදහස් පක්ෂ සම්මේලනයට එජාපයට එන්න කියලා නැහැ – අමරවීර කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනය අද කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේදී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා මේ පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කලේ මෙවර පක්ෂවලට ආරාධනා කර නැති අතර පුද්ගලයින්ට පමණක් ආරධනා කර ඇති බවයි.

එමෙන්ම මෙවර එකසත් ජාතික පක්ෂයට මෙම සමුළුවට පැමිණීමට ආරාධනා කර නොමැති බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post