News Line| Off Air
Generic placeholder image

Sep
3

ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන 20යි 20 ගැටුම අද

1417 Views


ශ්‍රී ලංකා  නවසීලන්ත දෙවන 20යි 20 ගැටුම අද

ශ‍්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවන 20 යි 20 තරගය අද මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර ශ‍්‍රී ලංකාවට එරෙහි පළමු 20 යි 20 තරගයෙන් කඩුලූ 05 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
අයි.සි.සි 20 යි 20 එක්දින ශ්‍රේණිගත කිරීම් වල ශ‍්‍රී ලංකාවට හිමිව ඇත්තේ 08 වන ස්ථානය අතර නවසීලන්තය 06 වන ස්ථානයේ රැඳී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post